LK reports news sinhala

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පිරිස 17,717 ක් – පොලිස් මාධ්‍ය කොට්ඨාසය

ඇඳිරි නීතිය පනවා ඇති කාළය තුළ එම නීති උල්ලංඝනය කර අත්අඩංගුවට පත්වූ පිරිස 17,717ක් වන බවත් වාහන 4,586 ක් පොලිස් භාරයට ගත් බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ඊයේ (07) උදෑසන 6 සිට අද (08) උදෑසන 6 දක්වා වු ගත පැය 24 ක කාලය තුළදී පමණක් පුද්ගලයින් 1,815 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට පත් වාහන සංඛ්‍යාව 595ක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *