ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ගැන විශේෂ දැනුම්දීමක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ තරග නැරඹීමේ ප්‍රවේශපත්‍ර මිල පහළ දැමීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ඒ අනුව ඉදිරියේදී කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත  සුපිරි සිව්දෙනාගේ වටයේ තරග නැරඹීමේ ප්‍රවේශපත්‍ර රුපියල් 1,000ක මුදලකට ලබාගත හැකි වනු ඇති.

සැප්තැම්බර් මස 9,12,14, සහ 15 දිනවල පැවැත්වෙන තරග සඳහා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ Lower Block C සහ D කොටසේ ප්‍රවේශපත්‍ර ක්‍රීඩාලෝලීන්ට රුපියල් 1,000කට මිලදීගත හැකිවනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *