එළැඹෙන දින 3න ඇතුළත රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල සේවය කරන සේවකයින්ගේ පෞද්ගලික තොරතුරු යාවත්කාලීන කරගන්නා ලෙසට පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඉල්ලා සිටී.
ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටින්නේ පවතින වසංගත තත්ත්වය හේතුවෙන් අවශ්‍ය වුවහොත් සේවකයින්ගේ නිවැරදි තොරතුරු බුද්ධි අංශ වෙත ලබාදීම සඳහා ආයතන ප්‍රධානීන් අවධානය යොමුකළ යුතු බවයි.