විෂ මත්ද්‍රව්‍ය මැඩලන ජාතික මෙහෙයුම 30 ඇරඹේ

විෂ මත්ද්‍රව්‍ය  මැඩලීම සඳහා” රටම එකට ජාතික මෙහෙයුම”  ලබන 30 වැනිදා බ්‍රහස්පතින්දා  ආරම්භ කිරීමට නියමිතය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ  ක්‍රීඩාංගණයේදී එදින උදේ 10.00 ට මෙහි සමාරම්භක උත්සවය පැවැත්වේ.

රට පුරා පුරාවිෂ මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා සියලු පාර්ශව ඒකරාශී කර ගැනීම මෙම වැඩපිළිවෙළේ අරමුණ වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *