මන්ත්‍රී ජගත්ගේ ආරක්ෂාවට පොලිසියේ දෙදෙනෙක්

සමගි ජන බලවේගයේ  කළුතර දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ ආරක්‍ෂාවට පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත  පොලිස් සැරයන්වරුන්  දෙදෙනෙකු යොදවා ඇත.

මේ සම්බන්ධයෙන් මන්ත්‍රී ජගත් විතාන  මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ තමාගේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ලබා දුන් බව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *