වාලච්චේන කඩදාසි වෙළෙඳපොලට නිකුත් කෙරේ

දශක දෙකකට ආසන්න කාලයක සිට වසා දමා තබා නිෂ්පාදන කටයුතු යළි ආරම්භ කරනු ලැබූ වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාවේ පළමු කඩදාසි තොගය ඊයේ (02) වෙළෙඳපොළට නිකුත් කළේය. ඒ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතාගේ ප්‍රධානත්වයෙනි. ටොන් 40ක ප්‍රමාණයකින් යුත් කඩදාසි මෙලෙස නිකුත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *