ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ජනපතිට ප්‍රසාදය පළ කරයි

Share this Article

කොරෝනා වෛරසය ව්‍යාප්තවීම පාලනය කිරීමට ශ්‍රී ලංකා රජය මේ වනවිට ගන්නා ක්‍රියාමාර්ග අගය කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Dr Tedros Adhanom Ghebreyesus මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිය ප්‍රසාදය පළ කර තිබේ.

අධ්‍යක්ෂ ජනරාල්වරයා සිය නිල ට්විටර් අඩවියේ සටහනක් තබමින් මේ බව පවසා ඇත.


Share this Article

Leave a Reply

Your email address will not be published.