ලංකාවේ පළමු හා එකම අධි ආරක්ෂිත බන්ධනාගාරය විවෘත කෙරේ

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ ප්‍රධානත්වයෙන් බූස්ස බන්ධනාගාරය අධි ආරක්ෂිත බන්ධනාගාරයක් ලෙසට නම් කිරීම ඊයේ (18) දිනයේ සිදුවිය. ඒ අනුව එහි නාමපුවරුව නිල වශයෙන් විවෘත කිරීම උපුල්දෙනිය මහතා අතින් සිදුවිය. මෙය ලංකාවේ පළමු හා එකම අධි ආරක්ෂිත බන්ධනාගරය ලෙසට ඉතිහාසගත වේ.

බරපතල දරුණු ගනයේ සමාජ විරෝධී ක්‍රියාවන්වල නිරතවන සැකකරුවන් පමණක් මෙම බන්ධනාගාරයේ රදවා තබාගනු බව බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *