රිෂාඩ්ගේ

රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ලබා ගන්න – නීතිපති උපදෙස් දෙයි

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තු ලබාගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා වැඩබලන පොලිස්පතිවරයා වෙත නියෝග කර ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ ලේකම් රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න මහත්මිය ප්‍රකාශ කර සිටී.

ලේකම්වරිය සඳහන් කරන්නේ 2019 වසරේ ජනාධිපතිවරණයේදී බස් රථයකින් ජන්ද දායකයින් ප්‍රවාහන කිරීමේ චෝදනාවට මෙලෙස හිටපු ඇමතිවරයාව අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කොට ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *