ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාව ජෙනරාල් ධුරයට උසස් කර තිබේ.
තවද ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතාද ජනරාල් ධුරයට උසස් කර ඇත.

© 2019-2020 LKReports.com