මෙරට සමස්ථ කොරෝනා රෝගීන් ගණන 5038 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සමස්ත කොරෝනා වෛරස් ආසාධිතයන් සංඛ්‍යාව 5038 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ දිනයේදී වාර්තාවු රෝගීන් 194 ක් සමගින්.

මෙම ආසාධිතයින් 194 දෙනා මිනුවන්ගොඩ ඇගලුම් කම්හල ආශ්‍රිත කොරෝනා පොකුරෙන් වාර්තා වන අතර නිරෝධායනය වෙමින් සිටි 80 දෙනෙකු සහ ආශ්‍රිතයන් 114 දෙනෙකු ඊට අයත් වන බව සදහන්.

ඒ සමගම පසුගිය 04 වනදා සිට ආරම්භ වූ මිනුවන්ගොඩ ඇගලුම් කම්හල ආශ්‍රිත කොවිඞ් පොකුර 1591 දක්වා ඉහළ ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *