මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 269 දක්වා ඉහළට

තවත් කොරෝනා රෝගීන් 13 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරටින් වාර්තාවන සමස්ථ රෝගීන් ගණන 269 දක්වා ඉහළ ගොස් ඇති බවට සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරනවා.

අද දිනයේදී මේ වන විට කොරෝනා රෝගීන් 15ක් වාර්ති වී ඇති අතර එම රෝගීන් 15 දෙනාම වෙනත් කොරෝනා ආසාධිත රෝගීන් ලඟින් ඇසුරු කිරිම හේතුවෙන් කොළඹ ප්‍රදේශයේ නිරෝධායනයට ලක් කළ පිරිසක් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *