මෙරට කොරෝනා ආසාධිතයින්ගේ සංඛ්‍යාව 254 දක්වා ඉහළට

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් හය දෙනෙකු ඊයේ (18) රාත්‍රියේ හදුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 254 දක්වා ඉහළ ගොස් තිබේ. වැලිසර නිරෝධයන මධ්‍යස්ථානයෙන් මෙම රෝගීන් 6 දෙනා වාර්තා වූ බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වරයා වැඩිදුරටත් සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *