මෙරට කොරෝනා ආසාධිතයින්ගේ සංඛ්‍යාව 254 දක්වා ඉහළට

Share this Article

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් හය දෙනෙකු ඊයේ (18) රාත්‍රියේ හදුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 254 දක්වා ඉහළ ගොස් තිබේ. වැලිසර නිරෝධයන මධ්‍යස්ථානයෙන් මෙම රෝගීන් 6 දෙනා වාර්තා වූ බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වරයා වැඩිදුරටත් සදහන් කළේය.


Share this Article

Leave a Reply

Your email address will not be published.