මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 183 දක්වා ඉහළට

තවත් කොරෝනා වෛරස් ආසාදිතයින් තිදෙනෙකු හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. ඒ අනුව මේ වන විට මෙරටින් කොරෝනා වෛරස ආසාදිතයින් ගණන 183 දක්වා ඉහළ ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *