මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 210 දක්වා ඉහළට

තවත් කොරෝනා වෛරසය ආසාදනය වු රෝගීන් හත් දෙනෙක් වාර්තා වී ඇති බවත් ඒ අනුව ඊයේ දිනයට පමණක් කොරෝනා රෝගීන් 11 දෙනෙක් වාර්තා වී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ වන විට මෙරට ‍සමස්ත කොරෝනා වෛරසය ආසාධිතයින්ගේ සංඛ්‍යාව 210ක් වේ. එමෙන්ම පුද්ගලයින් 56 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවත් වෛරසය ආසාදනය වී පුද්ගලයින් 7 දෙනෙක් ජීවිතක්ෂයට පත්වත්ද‍ සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *