මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 190 දක්වා ඉහළට, 47 දෙනෙක් සුව අතට

කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති අසාදිතයෙකු හදුනාගෙන තිබේ. ඒ අනුව මේ වන විට මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 190 දක්වා ඉහළ යනු ඇති.

මේ අතර කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් තිදෙනෙක් පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව පුද්ගලයින් 47 දෙනෙකු මේ වන විට සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *