මෙරට කොරෝනා අසාදිතයින් ගණන 1857 දක්වා ඉහළට

ඊයේ (08) දිනයේ ආසාදිතයින් 22ක් වාර්තා වීමත් සමග මෙරට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1857 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 856ක් වන අතර, 990 දෙනකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇත. එමෙන්ම ආසාධිතයින් 11 දෙනෙකුද මියගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *