Sunday, 8 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

මහනුවර ගලගෙදරටත් කොරෝනා

කොවිඩ්
බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

ජා-ඇල ප්‍රදේශයේ රැකියාවක නියතු මහනුවර ගලගෙදර පොලිස් වසමේ පොහොලියද්ද ප්‍රදේශයේ පදිංචි අයෙකුට කොවිඩ් වෛරසය ආසාධනය වී ඇති බවට හදුනාගෙන තිබේ.

ඒ අනුව ගලගෙදර ප්‍රදේශයට ඇතුළුවන ස්ථාන දෙකකට පොලිස් මාර්ග බාධක යොදා ඇති බවත්, ගලගෙදර ප්‍රදේශයට ඇතුළු වීම ද සීමා කොට ඇති බවත් මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතා පවසා සිටියි.

ඔබේ අදහස