කොවිඩ්

මහනුවර ගලගෙදරටත් කොරෝනා

ජා-ඇල ප්‍රදේශයේ රැකියාවක නියතු මහනුවර ගලගෙදර පොලිස් වසමේ පොහොලියද්ද ප්‍රදේශයේ පදිංචි අයෙකුට කොවිඩ් වෛරසය ආසාධනය වී ඇති බවට හදුනාගෙන තිබේ.

ඒ අනුව ගලගෙදර ප්‍රදේශයට ඇතුළුවන ස්ථාන දෙකකට පොලිස් මාර්ග බාධක යොදා ඇති බවත්, ගලගෙදර ප්‍රදේශයට ඇතුළු වීම ද සීමා කොට ඇති බවත් මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතා පවසා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *