මනෝ ගනේෂන්ට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ගෙන් පිළිතුරු

සෞඛ්‍ය අංශ පිළිබඳ කිසිදු දැනුමක් නොමැති පුද්ගලයින් මාධ්‍ය ප්‍රකාශ සිදු කිරීම ඉතාම නුසුදුසු කාර්යයක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. ඔහු මේ බව සදහන් කළේ මෙරට කොවිඩ්-19 වෛරස ආසාදිතයින් පිළිබදව සත්‍ය සංඛ්‍යාලේඛණ රජය විසින් ජනතාවට සඟවන බවට දෙමළ ප්‍රගතිශිලී සන්ධානයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝගනේෂන් මහතා පසුගිය 17 වැනිදා සිදුකළ ප්‍රකාශය පිළිතුරු වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *