බහරේන් සිටි ලාංකිකයෝ 180 මෙරටට

බහරේන්හි රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 180 දෙනෙකු රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයක් ඊයේ (23) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා. ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL 202 දරන ගුවන් යානයෙන් මෙම ගුවන් මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබු අතර, ඔවුන් සියලු දෙනාම පී.සී.ආර්.පරීක්ෂණ සදහා යොමු කෙරුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *