Thursday, 5 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

බංග්ලාදේශය හතුරුසිංහට හතුරු වෙයි – වහාම සේවය අත්හිටුවයි

LK reports news sinhala
බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

බංග්ලාදේශ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනමකට ලක් කර තිබේ.

විනය හේතූන් මත පැය 48ක කාලයක් සඳහා බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය වැඩ තහනම සිදු කර ඇත.

එහෙන්ම ඔහුව බංග්ලාදේශ ප්‍රධාන පුහුණුකාර ධුරයෙන් වහාම ඉවත් කිරීමටද නියමිතව තිබේ.

ඔබේ අදහස