පාසැල් ඇරඹෙන දිනයක් ගැන තීරණයක් නැති බව පවසයි

පාසල් විවෘත කරන දිනය පිළිබදව මෙතෙක් නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් පවසයි.

අද පැවති මාධ්‍ය හමුවකදි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *