පාස්කු ඉරු දින ප්‍රහාරයෙන් පසු තවත් දෙවන ප්‍රහාර මාලාවක් ත්රස්තවාදීන් විසින් සැලසුම් කර තිබූ බවට විමර්ශන වලින් අනාවරණය අනාවරණ වී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.
ඔහු වැඩිදුරටත් පවසන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේවන විට සැකකරුවන් 197 අත්අඩංගුවට ගෙන ඇති බවත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් විමර්ශන කටයුතු සිදුකරන බවයි.