පාසල් කාලය සවස 2තෙක් දීර්ඝ කරන චක්‍රලේඛය අද හෙටම

ලබන වසරේ සිට පාසල් කාලය සවස 2.00 දක්වා දීර්ඝ කිරීමට අදාළ සංශෝධිත චක්‍රලේඛය ඉදිරි දින දෙක තුන ඇතුළත නිකුත් කිරීමට නියමිතය.

එම චක්‍රලේඛය මේ වනවිට සකස් කර අවසන්ව ඇත.

චක්‍රලේඛය ඉදිරි දින කිහිපයේදී  පාසල්වලට නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ  නිලධාරියෙක් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *