නිරෝධායනයට ලක්වු 208ක් අද සිය නිවෙස් වෙත

නිරෝධායනයට ලක්වු තවත් 208 දෙනෙකුගෙන් යුත් පිරිසක් අද (25) දිනයේ සිය නිවෙස් කරා පිටත් කර හැරීමට නියමිතව තිබෙන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

ඊයේ (24) දිනයේද නිරෝධායනයට ලක්වු පුද්ගලයින් 313 දෙනෙකු සිය නිවෙස් වෙත පිටත් කර හරිනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *