නව නාවික හමුදාපති ලෙස වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න පත් කෙරේ

Share this Article

මෙරට 24 වන නාවික හමුදාපතිවරයා ලෙස වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා පත්කර තිබේ. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්.

වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි ලෙස කටයුතු කරමින් සිටි අතර ඔහු කොළඹ රාජකීය විදුහලේ ආදී ශිෂ්‍යයෙක්ද වේ.


Share this Article

Leave a Reply

Your email address will not be published.