Thursday, 5 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

නවසීලන්තයට එරෙහි එක්දින තරගාවලිය වනිඳුට අහිමි වෙයි

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට අහිමි වී තිබේ.

දෙරට අතර පැවති දෙවන විස්සයි 20 තරගයේදී සිදු වූ ආබාධ තත්ත්වය හේතුවෙන් මෙලෙස ඔහු​ට එක්දින තරගාවලියට ක්‍රීඩා කිරීම අහිමි වී ඇත.

මේ අතර ඔහු වෙනුවට දුෂාන් හේමන්ත එක්දින කණ්ඩායමට ආදේශ කිරීමට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

ඔබේ අදහස