ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද (22) දිනයේ සංකේත වැඩ වර්ජනයක නිරත වීමට රජයේ දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.
එහි ලේකම්, වෛද්‍ය විපුල වික්‍රමසිංහ මහතා පැවසුවේ දිර්ඝකාලීනය සාකච්ඡා මාර්ගයෙන් විසදාගත්හැකිව තිබූ ගැටලු කිහිපයකට නිසි විසදුම් නොලැබීම නිසා අද උදෑසන 8.00 සිට හෙට පෙරවරු 8.00 දක්වා පැය 24ක කාලයක් මෙම සංකේත වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවයි.
මාතෘ, ළමා සහ පිළිකා රෝහලේ සංකේත වැඩ වර්ජනය ක්‍රියාත්මක නොවන බවයි විපුල වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පවසා සිටින්නේ.