“තායි ඇතුන් දෙදෙනා ගැන අපිට කවුරුත් කිව්වෙ නෑ”

තායිලන්තයෙන් මෙරටට ත්‍යාග ලෙස දුන් ඇතුන් දෙදෙනෙකු පීඩාවට ලක් වන බවට කිසිදු  අයකු පරිසර අමාත්‍යංශය මෙතෙක්  දැනුවත් කර නොමැති බව  පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා  පැවැසීය

එලෙස ගැටලුවක්  පැවැතියේ  නම් ඒ සම්බන්ධයෙන් තායිලන්තය ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශය හරහා පරිසර අමාත්‍යංශය දැනුවත් කළ යුතුව තිබූ  බව   අමාත්‍යවරයා  කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *