අද දිනයේ කොරෝනා රෝගීන් 5ක්, මෙරට ආසාධිතයින් ගණන 77 දක්වා ඉහළට (UPDATE)

අද (21) දිනයේ මේ අවස්ථාව වනවිට කොවිඩ් 19 රෝගීන් 05ක් වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය පවසයි. ඇය මේ බව ප්‍රකාශ කර සිටියේ කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථනයේදීයි.


තවත් කොරෝනා ආසාධිතයින් 4ක්, මෙරට ආසාධිතයින් ගණන 76 දක්වා ඉහළට

තවත් කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිතයන් 4ක් අනුරාධපුර රෝහලින් වාර්තා වී තිබෙන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කර සිටිනවා. ඒ අනුව මේ වනවිට මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 76ක් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *