තමන්ට එල්ල කරන චෝදනා අසාධාරණයි – රියාජ් බදියුදීන්ගෙන් ජනපතිට ලිපියක්

හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදින් මහතාගේ සොහොයුරු රියාජ් බදියුදින් මහතා විසින් “තමා ත්‍රස්තවාදියෙකු ලෙස නම් කරමින් යළිත් වතාවක් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලීම් කරමින් ඇතැම් පිරිස් නගන චෝදනා අසාධාරණ බව” පෙන්වා දෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

තමන්ට එල්ල වන කිසිදු චෝදනාවක් සාධාරණ නොමැති බවත්, තමන් කිසිදු ත්‍රස්ත ක්‍රියාවකට සම්බන්ධ නොමැති බවටත් රියාජ් බදියුදින් මහතා ජනාධිපතිවරයා වෙත යොමුකළ ලිපියේ වැඩි දුරටත් සඳහන් කර ඇති බවට වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *