ඇදිරි

ජා-ඇල සුදුවැල්ල ගම්මානය හා පාරිස් පෙරේරා මාවත වසා දමයි

ජා-ඇල සුදුවැල්ල ගම්මානය හා පාරිස් පෙරේරා මාවත ඊයේ (5) රාත්‍රියේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ සහ ජාඇල පොලීසිය විසින් වසා දැමුණි.

ඒ එම ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ තහවුරු වීමත් සමඟින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *