ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය භාර නොගන්නා බව රනිල් කියයි

පරාජයක් නොමැති තැන ජයග්‍රහණයක් පිළිබඳ කතා කිරීමට හෝ නොහැකි බව එක්සත් ජාතික පක‍්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු මේ බව පවසා සිටියේ විදෙස් පුවත් සේවා සමඟ පැවැති සාකච්ඡාවකදීයි.

වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා ඇත්තේ, තමන් මහමැතිවරණයෙන් පරාජයට පත්වුවද මහජන සේවයෙන් ඉවත් නොවන බවත්, ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමේ හැකියාවත් තිබුණද තමන් එම ලැයිස්තු මන්ති්‍රධූරය භාර නොගන්නා බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *