LK reports news sinhala

ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර ගැටලුව විසඳා ගැනීමට අධිකරණයට යෑම සුදුසුම පියවරයි – රතන හිමි

ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය පත්කිරීමේ බලය තමන් වහන්සේට ඇති බව පූජ්‍ය අතුරලියේ රතන හිමි කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අද (13) ප්‍රකාශ කර සිටියා.

වැඩි දුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ පවසා සිටියේ අපේ ජන බල පක්ෂය, නීත්‍යානුකූල ගිවිසුම් මගින් ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය පත්කිරීමේ බලය තමන් වෙත පවරා ඇති බවයි. එනමුත් විවිධ පාර්ශව මගින් සිදුවෙන බලපෑම් හේතුකොටගෙන උද්ගත වී ඇති තත්වය නිරාකරණය කර ගැනීමට අධිකරණයේ සහාය ලබා ගැනීම වඩාත් යෝග්‍ය බවයි රතන හිමි පවසා සිටින්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *