චන්දන ගුණවර්ධන මහතා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ මනෝවිද්‍යා පුහුණු උපදේශක සහ ලේඛක චන්දන ගුණවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයනවිට ඒ මහතා 60 වන වියේ පසුවූ අතර සති කිහිපයක් ඒ මහතා රෝහල්ගතව ප්‍රතිකාර ලබා තිබුණි.

ශ්‍රී ජයවර්ධනපුර සරසවියෙන් අධ්‍යාපනය හැදෑරූ ඒ මහතා ජනමාධ්‍යවේදය පිළිබඳව රුසියාවේ මොස්කව් සරසවියෙන් පශ්චාත් උපාධිය ලබාගෙන තිබේ.

දේහය බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තැබීමට නියමිත අතර දේහය පිළිබඳව අවසන් කටයුතු හෙට පස්වරුවේ සිදුකිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *