කොළඹ දිස්ත්රික්කයේ සහ ගම්පහ දිස්ත්රික්කයේ ප්රදේශ කිහිපයක් අද (04) අලුයම 5.00 සිට හුදකලා බවින් ඉවත් කිරීමට තීරණය කර ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
එසේ හුදෙකලා බවින් ඉවත් වන ප්රදේශ සම්බන්ධයෙන් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ (04) දිනයේ නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.