කොවිඩ් 19 පිළිඹද නවතම අනාවරණයක්

මුදල් නෝට්ටු, දුරකථන තිර සහ මල නොබැඳෙන වානේ වැනි පෘෂ්ඨයන් මත කොරෝනා වෛරසය දින 28ක් පැවතිය හැකි බවට නවතම පර්යේෂණයකින් අනාවරණය කරගෙන ඇත. ඕස්ට්‍රේලියාවේ ජාතික විද්‍යා ඒජන්සියේ පර්යේෂකයින් පිරිසක් විසින් අනාවරණය කරගත් එම කරුණු වලින් පෙනී යන්නේ සාර්ස් වෛරසයටත් වඩා දිගු කාලයක් කොරෝනා වෛරසය පැවතිය හැකි බවටයි.

කෙසේ වෙතත් අදාළ පර්යේෂණයෙන් පෙන්වා දී තිබෙන්නේ පාරජම්බුල කිරණ මගින් කොරෝනා වෛරසය විනාශ කරන බවටයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *