කොවිඩ් රෝගීන් 1,851 දෙනෙකු සුවය ලබයි

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,851ක් දෙනෙකු අද  දිනයේ පිටව ගොස් තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ මේ වනවිට සුවය ලබා ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 166,132ක් බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *