කොවිඩ් නිසා විභාග දෙපාර්තමේන්තුවේ කොටසක් වැසේ

කොවිඩ් වයිරසය ව්‍යාප්ත වීමේ අවදානම හේතුවෙන් බත්තරමුල්ල, පැලවත්තේ පිහිටි විභාග දෙපාර්තමේන්තුවේ විමර්ශන ශාඛාව වසා දැමීමට පියවර ගෙන තිබේ. ඒ මෙම මෙම ශාඛාවේ නිලධාරිනියකගේ සැමියකුට කොවිඩ් වෛරසය ආසාදනය වූ බව පසුගියදා තහවුරු වීමත් සමගයි. එමෙන්ම ආරංචිමාර්ග සදහන් කරන්රනේ වයිරසය විශාල වශයෙන් ව්‍යාප්තව පවතින මිනුවන්ගොඩ, ගම්පහ සහ වේයන්ගොඩ යන ප්‍රදේශවල කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙපාර්තමේන්තුවට නොකැඳවන බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *