කොරෝනා වෛරස ආසාධිත ශ්‍රී ලාංකිකයෙක් බ්‍රිතාන්‍යයේදී ජිවිතක්ෂයට

කොරෝනා වෛරසය වැළදුණු ශ්‍රී ලාංකිකයෙක් එංගලන්තයේ, ලන්ඩන් නුවර Feltham ප්‍රදේශයේදී ඊයේ (28) දිනයේ ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා. මිය ගිය බවට වාර්තා වන පුද්ගලයා 55 හැවිරිදි අයෙක්.

විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසා සිටියේ එවැනි සිදුවීමක් සම්බන්ධයෙන් වාර්තා වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් තානාපති කාර්යාලය හරහා කරුණු තහවුරු කර ගනිමින් සිටින බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *