Sunday, 8 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

කොරෝනා වසන් කළ අයෙක් නිසා අපේක්ෂා රෝහලේ 14 දෙනෙක් නිරෝධායනයට

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

කොරෝනා වෛරසය ආසාධනය වී ඇති පුද්ගලයෙකු ඒ බව වසන් කරමින් මහරගම අපේක්ෂා රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට පැමිණීම හේතුවෙන් එම රෝහල් කාර්ය මණ්ඩලයේ 14 දෙනෙකු නිරෝධායනයට යොමුකර ඇත. පිළිකා ශල්‍ය වෛද්‍ය විශේෂඥ සාරද කන්නන්ගර මහතා පවසන්නේ නිරෝධායනයට යොමු කළ පිරිස අතර වෛද්‍යවරුන් 4 දෙනෙක් සහ හෙදියෝ 6 දෙනක්ද වන බවයි.

ඔබේ අදහස