කොරෝනා වසන් කළ අයෙක් නිසා අපේක්ෂා රෝහලේ 14 දෙනෙක් නිරෝධායනයට

කොරෝනා වෛරසය ආසාධනය වී ඇති පුද්ගලයෙකු ඒ බව වසන් කරමින් මහරගම අපේක්ෂා රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට පැමිණීම හේතුවෙන් එම රෝහල් කාර්ය මණ්ඩලයේ 14 දෙනෙකු නිරෝධායනයට යොමුකර ඇත. පිළිකා ශල්‍ය වෛද්‍ය විශේෂඥ සාරද කන්නන්ගර මහතා පවසන්නේ නිරෝධායනයට යොමු කළ පිරිස අතර වෛද්‍යවරුන් 4 දෙනෙක් සහ හෙදියෝ 6 දෙනක්ද වන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *