යුධ හමුදාපති

කොරෝනා නිසා තවත් ගම්මාන දෙකක් හුදකලා වෙයි

Share this Article

බේරුවල පන්විල සහ චීන කොරටුව යන ගම්මාන කොරෝනා ආසාදිතයින් පිරිසක් වාර්තා වීමත් නිසා හුදකලා කිරීමට පියවර ගෙන තිබෙන බව යුද හමුදාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. මෙම ප්‍රදේශ COVID-19 වෛරසය ව්‍යාප්ත වන ඉහළ අවදානම් සහිත ප්‍රදේශයන් ලෙසට සැලකේ.


Share this Article

Leave a Reply

Your email address will not be published.