යුධ හමුදාපති

කොරෝනා නිසා තවත් ගම්මාන දෙකක් හුදකලා වෙයි

බේරුවල පන්විල සහ චීන කොරටුව යන ගම්මාන කොරෝනා ආසාදිතයින් පිරිසක් වාර්තා වීමත් නිසා හුදකලා කිරීමට පියවර ගෙන තිබෙන බව යුද හමුදාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. මෙම ප්‍රදේශ COVID-19 වෛරසය ව්‍යාප්ත වන ඉහළ අවදානම් සහිත ප්‍රදේශයන් ලෙසට සැලකේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *