Sunday, 8 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

කොරෝනා ආසාධිතයින් ගණන 244 දක්වා ඉහළට

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

ඊයේ (17) දිනය තුළ වාර්තා වූ නව කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් සංඛ්‍යාව 06 වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරනවා. ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා අසාධිතයින්ගේ සංඛ්‍යාව 244 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වනවිට කොරෝනා වෛරසය ආසාධනයවී මියගිය පිරිස 07ක් වන අතර ඉන් සුවය ලැබූ සංඛ්‍යාව 77 කි.

ඔබේ අදහස