කොරෝනා ආසාධිතයින් ගණන 244 දක්වා ඉහළට

ඊයේ (17) දිනය තුළ වාර්තා වූ නව කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් සංඛ්‍යාව 06 වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරනවා. ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා අසාධිතයින්ගේ සංඛ්‍යාව 244 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වනවිට කොරෝනා වෛරසය ආසාධනයවී මියගිය පිරිස 07ක් වන අතර ඉන් සුවය ලැබූ සංඛ්‍යාව 77 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *