කොරෝනා ආසාධිතයින් ගණන 244 දක්වා ඉහළට

Share this Article

ඊයේ (17) දිනය තුළ වාර්තා වූ නව කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් සංඛ්‍යාව 06 වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරනවා. ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා අසාධිතයින්ගේ සංඛ්‍යාව 244 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වනවිට කොරෝනා වෛරසය ආසාධනයවී මියගිය පිරිස 07ක් වන අතර ඉන් සුවය ලැබූ සංඛ්‍යාව 77 කි.


Share this Article

Leave a Reply

Your email address will not be published.