ඕස්ට්‍රේලියාවේ දී කොරෝනා ආසාදනය වී ශ්‍රී ලාංකිකයෙකු මරුට

Share this Article

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ , ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය හිමි ශ්‍රී ලංකාවේ උපන් 52 හැවිරිදි පුද්ගලයෙකු මෙල්බර්න් නුවරදී මිය ගොස් ඇත.

මෙම පුද්ගලයා ඕසේට්‍රේලියාවේ දී සූපවේදියෙකු ලෙස රැකියාවේ නිරත වී ඇති අතර මින් පෙර ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ද සේවය කර ඇති අයෙක් වේ.


Share this Article

Leave a Reply

Your email address will not be published.