පාර්ලිමේන්තු මන්ත්රී එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසයේ (SLMC) නව සභාපතිවරයා ලෙස තේරී පත්ව තිබේ.
එරාවූර් ප්රදේශයේ පැවති පක්ෂයේ උත්තරීතර මණ්ඩල රැස්වීමකදී ඔහු මෙම තනතුර සඳහා නම් කර තිබේ.
ඉන් අනතුරුව ඔහු නිල වශයෙන් සභාපති ධුරයට යෝජනා කර ඇති අතර, ඒකමතිකව එම තනතුර සඳහා තේරී පත්ව තිබේ.


