ඊයේ (09) දිනය වන විට කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ සිදුකළ සමස්ත එන්නත්කරණ ගණන 743,775ක් බව වසංගත රෝග විද්‍යා ඒකකය මගින් නිකුත් කළ නිවේදනයේ දැක්වේ. මෙරට කෝවිඩ් මර්දන එන්නත් ලබා දීමේ වැඩසටහන ආරම්භ වූයේ ඉකුත් ජනවාරි 29 වැනිදායි.
2021-03-10

© 2019-2020 LKReports.com