ඉන්ධන මිලේ වෙනසක් ගැන ඉඟියක්

චීනයේ සයිනොපෙක් සමාගම සැප්තැම්බර් මාසයේදී මෙරට ඉන්ධන අලෙවි කිරීමේ කටයුතු ආරම්භ කරන බව වාර්තා වෙයි.

බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසා ඇත්තේ එම සමාගම සැප්තැම්බර් 20 වනදා සිය මෙහෙයුම් ආරම්භ කරන බවය.

එසේම දැනට වෙළෙඳපොළේ ඉන්ධන අලෙවිකරන උපරිම මිලට වඩා අඩු මිලකට ඉන්ධන අලෙවිකිරීමට එම සමාගමට අවසර දී ඇති බවද අමත්‍යවරයා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *