ඉන්දියාවේ හා පාකිස්ථානයේ රැඳි සිටි ලාංකික සිසුන් කණ්ඩායම හෙට මෙරටට

ඉන්දියාවේ සහ පාකිස්ථානයේ රැඳී සිටින ශ්‍රී ලාංකික සිසුන් 130 දෙනෙකුගෙන් පමණ යුත් පළමු කණ්ඩායම හෙට (21) දිනයේදී දිවයිනට රැගෙන එන බව සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා කියා සිටියේ, ගුවන් තොටුපල අදාළ කටයුතු සඳහා සුදානමින් ඇති බවත් අනතුරුව සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් පරිදි මෙම සිසුන් නිරෝධායනය කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *