ඉන්දියාවේ සිටි අවසන් ශ්‍රී ලාංකික බැතිමතුන් පිරිසත් ලංකාවට පැමිණේ

දඹදිව වන්දනා කටයුතු සදහා ගොස් මෙරටට පැමිණීමට නොහැකිව සිටි අවසන් බැතිමතුන් පිරිස අද (22) උදැසන ගුවන් මගින් මෙරටට පැමිණ තිබේ. 97 දෙනෙකුගෙන් සහ 51 දෙනෙකුගෙන් යුත් පිරිසක් මෙසේ දිවයිනට පැමිණ ඇත. පිරස අතර භික්ෂූන් වහන්සේලා පස්නමක්ද වැඩම කර ඇත.

ඒ අනුව එම යානයේ පැමිණි සියළුම මගින් විෂබීජානුහරණයට ලක්කරමින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යාමට කටයුතු කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *