ඉතාලියේ කොරෝනා මරණ සංඛ්‍යාව චීනයේ මරණ සංඛ්‍යාව ඉක්මවා යයි

මේ වනවිට කොවිඩ් 19 හේතුවෙන් ඉතාලිය තුළ සිදුවූ මරණ 3,405ක් දක්වා ඉහළ යාමත් සමග එරට මරණ සංඛ්‍යාව චීනයේ මරණ සංඛ්‍යාවත් ඉක්මවා ගොස් තිබේ. කොවිඩ් 19 හේතුවෙන් චීනයේ මේ වනවිට වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 3,245 කි.

ඉතාලියේ කොරෝනා වෛරසය පැතිරයොමේ දැඩි අවදානම් තත්වය පෙන්නුම් කරමින් බ්‍රහස්පතින්දා දිනයෙන් අවසන් වූ පැය 24තුළ එරට මරණ 427ක් වාර්තා වී තිබේ. එමෙන්ම මේ වනවිට ලොව පුරා කොරෝනා වෛරස් රෝගීන් 220,000 ක් වාර්තා වී ඇති අතර 9,000 කට වඩා මිය ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *